කොපි කඬේට වෙච්ච දෙයක්.. අනේ හපොයි...
අපි ඉස්සර ආශාවෙන් බලපු කොපි කඬේ ටෙලි නාට්‍ය නිෂ්පාදකයන් සල්ලි වලට වහල් වී කරන කුපාඩිකම් දැක්කහම සසර කලකිරෙනවා. ගිය සතියේ ගියපු කතාව තනිකරම වෙළඳ ආයතන දෙකක් වෙනුවෙන් හදපු කතාවක්. තනිකරම වෙළද මාෆියාවට යටවෙලා. ඉතා ම නරක ආදර්ශයක්...
http://muthuvision.net/watch.php?id=43482
පොඩි කාලෙ ආසාවෙන් බැලුවා. දැන් නම් දවසත් වෙනස් කරලානෙ. ඔයා දාපු නිසා මේක බැලුවා ඇත්තම තමයි. මේ ආයතනය නම් වගේ දේ කරන්නත් පාරිභෝගියන් හූරාකන්නත් අතීතයේ ඉදන් දක්ෂයි. එහෙම එකේ මෙහෙම පහත් වැඩක් කරත් ඒක එයාලගේ තරමට ඇති.
ReplyDeleteකෝපි කඩේ ශිල්පීන් නම් වසර ගාණක් පුරා මෙගා වැල වලට යන්නෙ නැතුව තමන්ගේ පාඩුවේ වෘතීය ගෞරවය රැකගෙන හිටියා. තවදුරටත් එහෙමද කියලා හිතන්න වෙනවා.
ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි.
Deleteවීඩියෝ එක බලන්න බෑ. මොන ආයතනෙන් සල්ලි අරංද කල්ල තියෙන්නෙ ?
ReplyDeleteඑක පාරක් නම් ඩයලොග් එකෙන් අරං ඊසිකෑශ් ප්‍රචාරය කලා.
දැන් නං ලංකාවෙ නාට්ටි වල බලන්න දෙයක් නෑ තමා බං. හොඳ අධ්යක්ෂණේකුත් නෑ. කතාවෙ හරයකුත් නෑ.
ඊට වඩා හොඳා හොලිවුඩ් වල පොඩි උන්ට ගහපු කාටුන් ටිකක් බාගෙන බලනව.
ඇනිමේෂන් ටික බලලවත් සතුටු වුනහැකි.
Meken Puluwanda balanna.
ReplyDeletehttp://col3negoriginal.org/watch.php?id=33334
ඉස්සරනම් මම අටපට්ටමයි කොපි කඩෙයි දෙකම බැලුවා.
ReplyDeleteඑත් දැන්නම් දෙකම එපා වෙලා.සමහර වෙලාවට අටපට්ටමනම් බලනවා.
ඒත් කොපි කඩේ ආණ්ඩුවට කඩේ යන්න ගත්තට පස්සේ එක බලන්නත් එපා වෙනවා.
මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්
Aniwa
Deleteමේ ගූගොඩ වහලා දාන්න තිබුනේ මීට හුඟක් කලින්. මේ නාට්ටි කබලේ පෙනී ඉන්නේ යන එන මං නැති ආච්චිලා සීයලා. මේවා බලන එවුන්ටයි ගහන්න ඕනෙ.
ReplyDeleteමමනම් කෝපිකඩේ වහල දැන් වසර ගානක් වෙනවා.
ReplyDeleteමමනම් කෝපිකඩේ වහල දැන් වසර ගානක් වෙනවා.
ReplyDelete