2013-03-22

ඉන්ද්‍රජිත් මහතාට අපගේ උත්තමාචරය...



අවසානයේ දී කොට්ටාවේ ඉන්ද්‍රජිත් මහතා ජය ගත්තා. තාවකාලිකව හෝ ධර්මපාල විද්‍යාලයේ ප‍්‍රාථමික අංශය ගෙන යන එක නවත්වන්න ආණ්ඩුවට සිදු වුණා. සියලූ දෙමව්පියන් වෙනුවෙන් ඔබ කළ කැපවීමටත්, ඔබගේ ආත්ම ධෛර්යටත් අපගේ උත්තමාචරය.

No comments:

Post a Comment