2013-03-22

ආගම්වාදීන්ගේ, ජාතිවාදීන්ගේ මෝඩ ප‍්‍රචාර නිසා බහුජාතික සමාගම් රජ වෙනවා

අපේ ඔය ජාතිවාදී, ආගම්වාදී සළුපිළි පොරවාගෙන ඉන්න සුළු පිරිසක් හම්බ විරෝධී කිය කියා කරන්නේ එක් එක් පුද්ගලික සමාගම්වලට බනින එකයි. ඉතින් අවසානයේ වෙන්නේ ඒ හම්බ කියන සමාගම් ටික මිනිස්සු අතර තවත් ප‍්‍රචලිත වෙනවා. එතකොට මෙකෙන් කරන්නේ බහු ජාතික සමාගම් ටික ප‍්‍රමෝට් කරන එක නේද? එතකොටඔය කියන කට්ටිය වල කපාගෙන තියෙන්නේ තමන්ටම නේද? අනේ මෙහෙමත් මෝඩ රැලක්...

3 comments:

  1. http://si.wikipedia.org/wiki/%E0%B7%81%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A_%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B6%BD

    පොඩ්ඩක් ඕක කියවලා
    http://vocaroo.com/i/s19chz5c62xl


    අහලා බලන්න...

    ReplyDelete
  2. පොඩ්ඩක් බලය ලැබුනම අපිටම කෙලියා.. මුස්ලිම් එවුන් නිසා තමයි පෘතුග්‍රීසි ලංදේසි ඉංග්‍රීසි මෙහාට ආවෙත්.. මුස්ලිම් එවුන් රකින්න ගිහින් තමයි සිංහලයා යුධ වැදුනෙත්. අන්තිමේ අපිට පිටුපාලා අපිව නැති කරෙත් මුස්ලිම් තමයි.. මේකෙ නිවැරදිව කියනවා...

    ලැජ්ජවෙන්න රට පාවාදෙන ජාතියකට කඩේ යන එකට...

    ReplyDelete
  3. akuru danagaththata gon kathaa liyanna epa. gonek unaata umbaa kiyanna epa.

    ReplyDelete