2013-03-22

ඔබත් අන්තවාදියෙක් නම් මේ ටික කියවන්න


ගොඩක් අයට මුස්ලිම් කියන වචනය කිව්වහමත් දැන් නිකං ඇලජික් වගේ. මුස්ලිම් ආගම සමග සංසන්දනය කරන කරන කොට බුදුදහම ගොඩක් මානව  මෙන්ම පරිසර හිතවාදී. එහෙත් අද ධර්මය සරණ යනවා යැයි කියමින් එය නොකරන අය අය අය තමා මේ බුදුදහමට නැට්ට උස්සන් කෑ ගහන්නේ. එහෙත් එක දෙයක් කිව යුතුයි මුස්ලිම් මිනිස්සුන්ගේ හරිම ආත්මාර්තකාමියි. 

අදත් හවස් වෙලා අපි ක‍්‍රිකට් ගැහැවේ මුස්ලිම් යාලූවෝ ටිකක් එක්ක. මුන් ඇත්තටම හරිම කපටියි සිංහල කොල්ලන්ට වඩා. මම හිතන්නේ මේක ඔවුන්ගේ ආගමත් එක්ක එන දෙයක් වෙන්න ඇති. ඔවුන්ගෙත් යුතුකමක් තියනවා සිංහල බහුතරයක් වෙසෙන රටේ සිංහලයන් එක්ක සහයෝගයෙන් ඉන්න. ඒ වගේම ඔවුන්ටත් අනිත් මිනිසුන්ට වගේ අයිතිවාසිකමකුත් තියනවා රටේ ජීවත් වෙන්න.

කෙහොම වුණත් සිංහල මිනිස්සු ඇත්තටම හිත හොදයි. මගේ උප්පැන්න සහතිකෙත් සිංහල කියලා තියන නිසා කියනවා නෙමේ. ජාතිය, ආගම වැනි ආකල්ප මත ජීවත් වෙනවාට වඩා පොදු මානව සමාජයක් ලෙස සිතා කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවක් වගේම උවමනාව අදට වඩා හෙට ඇති වනු ඇති බව මේ සිද්ධ වෙන දේවල් දැක්කම කියන්නට පුළුවන්. 

කොහොමත් ඔය ජාති, ආගම්, කුල බේද නැති පොදු ජනතාවක් ලෙස සිතනන්නටත්, කටයුතු කරන්නටත් සිදු වන කාලය එච්චර දුර නැති බව විශ්වාස කළ හැකියි. 

4 comments:

  1. //එහෙත් එක දෙයක් කිව යුතුයි මුස්ලිම් මිනිස්සුන්ගේ හරිම ආත්මාර්තකාමියි.// ආත්මාර්ථකාමී අය සිංහල අය අතර නැද්ද?

    //මුන් ඇත්තටම හරිම කපටියි සිංහල කොල්ලන්ට වඩා. //
    සිංහල අය අතර කපටි අය නැද්ද?

    මිත්‍රයා, කපටිකම,ආත්මාර්ථකාමී කම,කැරිකම සිංහල මුස්ලිම් භේදයක් නැතිව හැමෝම අතර තියෙනවා.එක් ජනවර්ගයක ලක්ෂණයක් මේක කියලා පෙන්වන්න බැහැ.ඕක මෝඩ සංකල්පනාවක්.දෙමල මුස්ලිම් අය අතර ඉතා හොද අය ඉන්නවා.ඒ වගේම සිංහල අය අතර අමු පාදඩයෝ ඉන්නවා.

    ReplyDelete
  2. නමුත් සමස්තයක් හැටියට මුස්ලිම් ජාතිකයින්ට ජාන වලින්ම ඒ කපටිකම ලැබිලා තියනවා. දැනට මාත් එක්ක මේ කාමරේ ඉන්න මුස්ලිම් එකාගේ ඉඳන් මීට කලින් මම ආශ්‍රය කරපු මුස්ලිම් එවුන් එක්ක බලා තමයි මේ තීරණයට ආවේ.

    ReplyDelete
  3. සොරි ඔබ දැකලා තියෙන්නෙ කපටි මුස්ලිම් අය විතරයි..කපටි සිංහල අය දැකගන්න පුලුවන් ලංකාවෙ සභාවල පාර්ලිමේන්තු වල ඉන්න අය ගැන පොඩ්ඩක්හොයාල බැලුවනම්..

    ReplyDelete