2013-03-23

මත්තල



ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකළ යුතුව තිබුණේ මත්තල නොව උතුර ප‍්‍රදේශයේ හිගුරක්ගොඩ බව මා විද්වත් සාකච්චා කිහිපයක දී අසා තිබෙනවා. අවාසනාවකට එවැනි වැදගත් තීන්දු තීරණ ගන්නේ තමන්ගේ හිතුවක්කාරී අදහස්වලට මිසක් අවශ්‍යතාවට නෙමෙයිනේ. ඇත්තටම ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදි කළ යුතුව තිබුනේ කොහේද?

No comments:

Post a Comment