2013-03-24

මම ගීත ලිවිමම අත්හැර දාලා තියෙන්නේ - සුනිල් ආරියරත්න


අද ගීත ලිවීමෙන් පවා මම ඈත් වෙලා ඉන්නේ මම ගීත ලිවිමම අත්හැර දාලා තියෙන්නේ, මොකද එදා ලියපු ගීතය අද ලියල ගායනා කරවන්න ගායකයෙක් හෝ ගායිකාවක් නැහැ. මොකද එහෙම නැත්තේ ගායකයාටත් ගායිකාවටත් ඒ ගීතය ගෙනියන්න තැනක් නැහැ.ඒ කියන්නේ ගුවන් විදුලියේ මේ ගීතය ප‍්‍රචාරය වෙන්නේ නැහැ, ඔවුන් ඒක පටිගත කරන් නැහැ. ඒ වගේම මේ ගීතය සංගත තැටියකට නගන්න නිෂ්පාදක වරයෙක් නැහැ.

උදාහරණයකට සිංලංකා වගේ සමාගමක් ඔවුන් පෙනී හිටියේ ප‍්‍රබුද්ද ගායකයන් වෙනුවෙන් අද යන එනමන් නැති වෙල තිබෙනව. ඒ නිසාම ගීත රචනා කලාව පවා නැවතිල තිබෙන්නේ, ඒ වගේම තවත් දෙයක් මේක අලූත් පරපුරකට බර දිය යුතුයි.



http://www.lankaguardian.com/2013/03/blog-post_8866.html

No comments:

Post a Comment