2013-06-14

‍මුහුණු පොතෙන් හමුවූ අංකල්...

මීට ටික දවසකට පෙර එක මහත්මයෙක් මාව හඳුනා ගන්නට කැමැති බව දන්වා මට චැට් මැසේජ් එකක් එවලා තිබුණා. ඉන්පසු දවස් කිහිපයක් විතර ඉඳහිට විවිධ තොරතුරු කතාබහ කළා. ඔහු අවුරුදු 51ක අයෙක් බව පැවසුවා. 

පසුව ඔහු අනවශ්‍ය තොරතුරු මගෙන් අහන්න එන පාටකුත් මට නිකමට කෙරෙමින් තිබුණා. 

පසු දවසක ඔහු මගෙන් මෙසේ අසා තිබුණා... 

on ,are you interested about men ,well pls dont misunderstand me ,but i like young boys ,but i need a good friendship not a short term ,i m looking for a good friend ,so if you are really interested about this kind of relationship ,please let me know ,if not forget about this and u can remove me ,i m bisexual man ,so that is why i wanted to have connection whith you ,so i m sorry for asking this type of a thing ,thanks

මට ඔහුගේ මෑනියන් මතක් වෙන තරම් කෙන්තියක්, දැඩි පිළිකුලකුත් ඇති අළුනත්, ඔහුගේ මානසිකත්වය ගැන සිතා කිසිවක් නොකිය ඔහුව බලොක් කරලා දැම්මා.

2 comments:

  1. පීලීස් පීලීස්

    අයි නීඩ් දැට් අංකල්ස් එෆ් බී ලිංක්

    ප්ලීස්. අයි වෙරි ලයික් දැට් කයිඩ් ඔෆ් රිලේෂන්ෂිප්

    රෙක්ස්පෙට් ටු අස්. ඩෝන්ට් පෝස්ට් ලයික් දිස් යූ ඉඩියට්

    ReplyDelete