2013-06-07

කම්හල් මගින් කලා නිර්මාණ බිහි කළ හැකි ද!

මාධ්‍යවේදියා ද කලා කාරයෙකි. ඔහුගේ පෑනට, විවෘත මනසට නාස් ලණු දමන්නට ලොවෙත් නැති අමතු නීති තොගයක් දමන්නට ආණ්ඩුව සැරසෙමින් සිටී. 

එක ප්රශ්නයක් ඇසිය යුතු ය. කම්හල් මගින් කලා නිර්මාණ බිහි කළ හැකි ද! 

මේ කරන්නට යන්නේ ද එයමය....

No comments:

Post a Comment