2013-05-27

ඌරන්, කුකුලන්, මාළුන් වැනි සතුන් ගැන අනුකම්පාවක් මේ කියන සැදැහැවත් බෞද්ධන්ට සංවේදිකමක් නැත්තේ ඇයි කියන දේ ප‍්‍රශ්නාර්ථයක්?

ඉන්දරතන හිමියන් ගව ඝාතනයට විරුද්ධ යැයි කියමින් මිනිසුන්ගේ ඇස් අරවාලන්නට ගිනි තබා ගෙන අපවත් වී අවසාන යි. එම ක‍්‍රියාව දොහොත් මුදුන් දී පිලි ගන්නා උදවියත්, එසේ ම එහි ඇති අන්තගාමි, නොදැනුවත්කම පිළිබඳ තර්කයත් පදනම් කර ගෙන ෆේස්බුක් හිතවතුන් සුවිශාල ලෙස වාදා විවාද කරමින් සිටියි. 

විවිධ අන්තවාදී බෞද්ධ සංවිධාන මෙයින් තමන්ගේ කොටස වැඩි කර ගන්නට දත නියවමින් ඉන්නවා.

ගව ඝාතනය, ගව මස් කෑම පිළිබඳ අපේ රටේ යම් කතිකාවක් තියනවා. එය හුදෙක් ම මුස්ලිමු විරෝධී අන්තගාමීන් ගෙන ප‍්‍රචාරයක් ය යන්න මගේ අදහසයි. ඒ ඇයි කියනවානම් ඌරන්, කුකුලන්, මාළුන් වැනි සතුන් ගැන අනුකම්පාවක් මේ කියන සැදැහැවත් බෞද්ධන්ට සංවේදිකමක් නැත්තේ ඇයි කියන දේ ප‍්‍රශ්නාර්ථයක්?

කෙසේ හෝ ඉන්දරතන හාමුදුරුවෝ අපවත් වී අවසාන යි. උන් වහන්සේගේ වීර ක‍්‍රියාව ගැන මගේ උත්තමාචාර ලබා දීමට පසුබට වන්නේ නැහැ. ඔහු කළ මේ සියදිවි නසා ගැනීම නිසාම දැන් දැන් ලොකු කතිකාවක් ඇති වෙමින් තියනවා. එහෙත් උන් වහන්සේගේ නොදැනුවත්කම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා උන් වහන්සේ අල්ලා ගත්තේ එක අත්තක් විතරයි. ඒ නිසා මේ ක‍්‍රියාව ගැන තියෙන්නේ ලොකු අනුකම්පාවක් විතරයි.

21 comments:

  1. ඌරන්, කුකුලන්, මාළුන් මේ ටික වෙනුවෙන් ඔයා ගිනි තියා ගන්නකෝ අනේ කරුණාකරලා බයිලා ලියන්නේ නැතිව.

    ReplyDelete
    Replies
    1. Ela kiri comment 1
      පැහැදිලිවම නුඹ නියම ගැටළුව නොපෙනෙනා මෝඩයෙකි.
      මෙහි සිටින බොහෝ දෙනාද එවැන්නන්ම වෙති.

      නුඹ හරක් මස් කන්නේද නොකන්නෙද යන්න අපට ගැටළුවක් නැත.
      අසරණ සතෙක්ව අහාරයට ගැනීම සදහා කොමෙන්ට් කිරීමේ චේතනාව යහපත් වන්නේ කෙසේද යන්නත් අපට අදාල නැත.

      * අපට ඇති ගැටළුව වන්නේ 80% සින්හහල සහ 70% බෞද්ධයන් වෙසෙන මෙම රටෙහි මෙවැනි ගැටළුවක් විසදා ගැනීම සදහා හාමුදුරු නමකට දිවි පුදන්නට සිදු වීමය.

      * අපට ගැටළුව වන්නේ උන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් අනතුරුව අපේ ගොන් තඩි සින්හලයන් එහි හරි වැරැද්ද සෙවීමයි..

      * අපට ඇති ගැටළුව වන්නේ සින්හල රටේ ඉල්ලීම් දිනා ගන්න මෙලෙස වූ කල තව කාලයකින් අප දරුවන්ට කුමක් වෙයිද යන්නයි..

      * අපට ඇති ගැටළුව වන්නේ උඹලා බලන්නේ සින්හල කමක් නොගෑවූ වෙන ජාතියක මනසකින් යුතුව වෙන හෙයිනි.

      * අපට ඇති ගැටළුව වන්නේ නුඹලා වැනි ගොන්නු නිසා ජාතියක් විනාස වන බැව් දැකීමෙනි.

      දිවි පිදීමේ හරි වැරැද්ද සොයනා නුඹට කිව යුත්තේ බෞද්ධ ඉතිහාසයේ දිවි පිදූ උන් නැති නන් හෙළ ඉතිහාසයේ නැද්ද බලපල්ලා කියලයි.

      තමන්ගේ පරමාරථය සදහා නොව අන්‍යන්ගේ පරමාර්ථය උදෙසා දිවිදුන් එම බුද්ධ පුත්‍රයන් වහන්සේගේ දිවි පිදීම නුඹලා වැනි කුහක සින්හහල පරයන් ඉදිරියේ නිශ්ඵල බව දැකීම ඉතාමත්ම කණගාටු දායක වේ..

      අපේ රටේ අපේ කියා කිසි දෙයක් නැත. කොටින්ම අපිත් නැත..




      Delete
    2. Meka liyapu kenata a tharam pissuwak na oyata tharam

      Delete
    3. අනේ චූටි බබෝ... යමක් කරන්න කලින් හිතලා බලන්නකෝ ඒක ප්රායෝගිකද! කරන්න පුළුවන් දේවල් ද කියලා...

      Delete
  2. වලිසුන්දර දැන් ඔබේ වාරේ ගිනිතියා ගන්ට ඔබත් අනුන්ට කිය කියා එක පැත්තක්නෙ බලන්නේ නිකන් බ්ලොග් ලියන් නැතිව බුද්දිමත්ව හිතල මතලා බ්ලොග් ලියන්න නිකන් මිනිස්සු මුලා කරන් නැතිව

    ReplyDelete
    Replies
    1. මචං බුවෝ මේ වගේ මෝඩ වැඩ කරන්න තරම් පිස්සුවක් තාම හැදිලා නෑ මචෝ...

      Delete
  3. ගව ඝාතනය වළක්වමු’ වෙනුවට ‘සත්ව හිංසාව/ඝාතනය වළක්වමු’ කියන පුළුල් අර්ථයෙන් කටයුතු කිරීමෙ වැදගත්කම තියෙනවා. එහි සැමට එක් වී කටයුතු කිරීමේ පුළුල් පදනමක් තියනවා. නැතිව අර සතාට මෙයා මේ සතාට මෙයා කියලා පැති බෙදා ගැනීම ම අන්තවාදිකමක් කිව්වට වරදක් නැහැ කියලයි මම දකින්නේ ...

    ReplyDelete
  4. Aruna 100% hari,Mona satha maruwath paw aka sathek allagena kaagahane kuhaka kama nisai.kukula,maaluwa gana katha karanne naththe bawuddayo godak kukul mas,maalu kana nisai.harak mas Muslim aya wadiya kana hinda patu uwamanaawan ishta Karaganna hadanne.akak kiyanna one mama Muslim newi bawudda ok...waradi deta waradi kiyanna one.

    ReplyDelete
    Replies
    1. අයෙත් අහනවා... නැතුව නැතුව...

      Delete
  5. Kalin halal allagena degaa natuwa Dan harakek allagena kaagahanawa.me rate wena sthree dooshana,ganika niwasa,gabsaa kireema ewa prashna newi da?yannako maalu kada walatath gihin kiyanna maalu marana aka nawaththawannqa kiyala,manna paara kaala Ana lassana balanna.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ කොල්ලත් කියන්නේ අප්පා...

      Delete
  6. ඔබ තුමා නිකන් ලියන්නන් වාලේ ලියන් නැතිව හොදට හොයලා බලලා ලිව්වොත් හොදයි.. ඔබ තුමාලට මේ බංකොලොත් බ්ලොග් එකට ලිපි හොයාගන්න බැරිව මේ වගේ උතුම් ක්‍රියාවක් හෑල්ලුවට ලක් කරමින් තමන්ගේ බ්ලොගය තර කර ගනීමට පෙර ඉතිහාසය මදක් සොයා බලන්න.. එදා අනගාරික ඹර්මපාල තුමාගේ සිට අද වන තෙක් සිහල බොදුනුවන් හරක් මස් නැවැත්වීම පිළිබද විරෝධය පලකරදදීත්.. එයද අන්තවාදී ලේබල් අලවා තමන්ගේ බ්ලොගය තර කර ගැනීම කොතරම් නින්ධිතද... ලැජ්ජයි හලෝ තමුසෙ වගේ බ්ලොග් ලියන එවුන් තමයි අවසානයේ බ්ලොග් කලාවත් විනාස කරලා මිනිස්සුන්ට ඒකත් එපා කරවන්නේ.... නොදකින් උබල වගේ එවුන්...

    ReplyDelete
    Replies
    1. අනිත් සතුන් ගැන අනුකම්පාවක් කැතිවා නොවෙයි ඒහෙත් ගවයා යනු මේ සිංහල රට පෙරදිග ධාන්‍යාගාරය කිරීමට අති විශාලා දායකත්වයක් සැපයූ අපේ ගෙවල්වල දරුවෙක් වගේ හැඩුනු වැඩුනු සතෙක්... කොහොම උනත් සතුන් මැරීම වැරදියි... කෙසේ උවත් සිංහල දමිල ක්‍රිස්තියානි සියලු දෙනා සතුන් මැරීමට විරැද්ධයි.. මුස්ලිම් මිනිස්සු ඔවුන්ගේ ජන්මයෙන්ම ඉතා කෘර නින්ධිත ජන කොට්ඨාශයක් ඔවුන්ගේ ආගම පවා ඒසේමයි... ඉතින් ඒ වගේ තිරිසන් ජාතියකට ඕන ඕන විධියට මේ රටේ නීති සම්පාදනය කල යුතුද.. ජාතිවාදියෝ අපිද... වෙනම පාසල් වෙනම ඇදුම්. වෙනම නීති. වෙනම පලාත් වෙනම පොලිසි. වෙනම ප්‍රෙද්ශ ඉල්ලන්නේ සිංහ බෟද්ධයෝ ද ???? එතකොට අපිද අන්තවාදී.. අපිද ආගම්වාදී...

      Delete
    2. @ Ano, at 2.35
      අනගාරික ධර්මපාල තමා කියන්නේ බුදුහාමුදුරුවෝ නොවෙයිනෙ. බුදුහාමුදුරුවො විසින් අපට ගිහියන්ට වෙනමත් සඝයා වහන්සේට වෙනමත් විනය ධර්ම පනවලා තියෙනවා. අප ඒ විනයට අනුකූලව කටයුතු කරනවා නම් සේ කිසිදු ප්‍රශ්ණයක් අැති නොවේ. අප අපගේ සීමාවල් ඉක්මවා කටයුතු කරන විට මෙවැන් අනවශ්‍යය ප්‍රශ්ණ අැතිවීම ස්වාභාවිකයි.

      අප සැවොම තවමත් ප්‍රශ්ණය හරියාකාරව රදුනාගැනීමට අපොහොසත් විම කනගාටුවට කරුනකි.

      Delete
    3. කීර්ති මහත්මයා නිවැරදිව අනිත් දෙන්නට උත්තරේ දීලා තියනකොට මම උත්ත‍ර දෙන්නේ අහවල් එකටැයි අයේ..

      Delete
  7. බෑ ඉවසන්නට බෑ ඉවසන්නට
    අම්මෙනි පෙම්බර ලංකා
    මා සිත ගින්නෙහි ලූ ලුණුමෙන්
    පුපුරන්නෙය කෝප විකාරෙන්
    ඈ සනසන්නට සිංහල ලේ ඇති
    සිංහල කොල්ලකු අය්යෝ
    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන්
    දෙව්රජුනේ ලක රක්නා

    ජාතික ආලෙහි ජීවනගා කිරි
    දී වෙඬරූ රස දුන්නූ
    මේ ලක ගොයි මහගේ සතු සම්පත
    කොයිබද ඒ කිරි දෙන්නූ
    කාමුක නීච සිරිත් පුරුදු කර
    උන් මරලා ගිල දැම්මෝ
    මේ එක දේම නොවේද අහෝ අද
    ජාතික හානියෙ හේතු

    එස් මහින්ද හිමි

    ReplyDelete
    Replies
    1. අම්මෝ මෙයාට මාර ජාති ආලයක් නොවැ තියෙන්නේ.. මේ චීන්නුයි, ඉන්දියන්කාරයොයි අපේ රටේ හැම රෙද්දම උලා ගන්ට දගලනකොට අපේ ජාති ආලය ඇති අයට ඒවා පෙන්නේ නැතිද බොලව්...

      Delete
  8. මහින්ද හිමියන්ගේ උපන් රට චීනුන් විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටීම පිලිබදව වචනයක් නොකියන අප, උන්වහන්සේගේ රචනා අපේ අර්බුද වලදී ගායනා කිරීමට ලැජ්ජා විය යුතුය.

    ReplyDelete
    Replies
    1. ඒකනේ ඒකනේ.. අපේ මේ අන්තවාදය ඔළුවට වැටුනු පුංචි බබාලට ඕවා තෙරෙන්නේ නැහැ නොවැ...

      Delete
  9. මුලින් හොයල බලපන් උන්වහන්සේගේ ඉල්ලීම් මොනවද කියල.කොයි එකත් අල්ලන් දඟලන්නෙ ගව ඝාතනය විතරයි.උඹල වගේ නූගත් එවුන් නිසා තමයි මේ රට විනාස වෙන්නෙ.උන්වහන්සෙ ජීවිතය කැප කරන්න සූදානම් වන අවස්තාවෙ එතන ඉඳන් ආතල් ගත්තෙත් උඹ වගේ මෝඩ නූගත් අය.සත්ව හිංසනය පිටු දැකීම කොයි සතාටත් සම සේ විය යුතු බව ඇත්ත.ඒත් ඒක ප්‍රායෝගිකව කළ හැකිද කියල මොලේ කඳුලක් තියෙනවනම් පොඩ්ඩක් හිතල බලපන්.එළදෙනුන්ගෙ කිරිද බොන්නෙ උඹ ඌරොන්ගෙ ඒවද? උන්වහන්සේ උත්සාහ කලේ අඩුම තරමෙ එච්චර සේවයක් ලබා දෙන ගවයාට හෝ නිදහසක් ලබා දෙන්න.උඹට ඒකවත් තේරුම් ගන්න මොළයක් නැද්ද? පව් උඹේ අහිංසක දෙමව්පියො.දැන් දාපියව් මේකට reply වේ** පුතාල

    -අපි දකුණේ-

    ReplyDelete
    Replies
    1. Anonymous May 27, 2013 at 7:09 PM ... - යන අයට මගේ පිළිතුරැ

      "මුලින් හොයල බලපන් උන්වහන්සේගේ ඉල්ලීම් මොනවද කියල. කොයි එකත් අල්ලන් දඟලන්නෙ ගව ඝාතනය විතරයි." - ඔයා මුළින් කියන්න මොනවාද මීට අමතර ව උන්වහන්සේ කරපු ඉල්ලීම් කියලා.

      "උඹල වගේ නූගත් එවුන් නිසා තමයි මේ රට විනාස වෙන්නෙ" - උඹේ තියන උගත්කම උඹේ comment එක දිහා බලපුවහම පේනවා.

      "සත්ව හිංසනය පිටු දැකීම කොයි සතාටත් සම සේ විය යුතු බව ඇත්ත.ඒත් ඒක ප්‍රායෝගිකව කළ හැකිද කියල මොලේ කඳුලක් තියෙනවනම් පොඩ්ඩක් හිතල බලපන්" - මට කලින් උඹේ ඔළුවෙන් හිටගෙන හරි හිතලා බලපං ගවයා විතරක් ඝාතනය වීම නවත්වන එක ප්රායෝගික ද කියලා. අනිත් එක උඹ සැබෑ බවුද්ධයෙක් නම් අනිත් සතුන්ට වෙන හිංසාව ගැන උඹට තෙරේන්නේ නැත්තේ උඹ බබෙක් ද!

      "දැන් දාපියව් මේකට reply වේ** පුතාල" - මම මෙකෙට උඹට උත්තර දෙන්න යන්නේ නැහැ, මොකද මම කැමැති නැහැ උඹ වගේ මැටි මොලෙක් බිහි කරා වුණත් අහංසක දෙමව්පියකුට බණින්න‍.




      Delete