2013-03-07

පාසල් සිසුන්ගෙන් 68%ක් පුරුද්දක් ලෙස අමතර කියවීම්වල නිරත නොවන බව සමීක්ෂණයකින් හෙළි වී ඇත


පාසල් සිසුන්ගෙන් 68%ක් පුරුද්දක් ලෙස අමතර කියවීම්වල නිරත නොවන බව සමීක්ෂණයකින් හෙළි වී ඇත. සමාජ විද්‍යාඥයකු වන මහාචාර්ය එස්. ඞී. හෙට්ටිගේ මහතා විසින් කළ මෙම සමීක්ෂණයට අනුව හෙළි වී ඇත්තේ මෙරට පාසල් ළමුන්ගෙන් 61%ක් පරිගණක සහ විද්‍යුත් මාධ්‍ය පරිහරණයට පෙලඹී ඇති බවයි.

No comments:

Post a Comment