2013-08-24

මහජනතාවනි.........

මහජනතාවනි.........
කරන්ට් එක දෙන්නම් කිව්වටවත්, වහලේ තහඩු ටික අරං දෙන්නම් කිව්වටවත්, පාර හදලා දෙන්නම් කිව්වටවත්, දුවට පුතාට ජෝබ් එකක් අරං දෙනවා කිව්වටවත්, සමිතියට පුටු අරන් දෙන්නම් කිව්වටවත්, ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා භාණ්ඩ අරන් දෙන්නම් කිව්වටවත්, ඡන්දේ දෙන්න එපා...

මෙහෙම ඡන්දේ ඉල්ලන්නේ ඡන්දෙන් පස්සේ තමන් හම්බ කර ගන්න බලාපොරොත්තු වෙන මිනිස්සු මිසක් රට වෙනුවෙන් අවංකව වැඩ කරන මිනිස්සු නෙමෙයි...

ඔබට යමක් දුන්නා, ඒ නිසා ඔබේ ඡන්දේ ඔහුට දෙනවා කියලා කියලා ඔබ කියනව නම්... එයින් කියවෙන්නේ ඔබේ දරුවාගේ වගේ ම රටේ අනාගතය තව තවත් අඳුරට තල්ලූ කරනවා කියන එකයි...


වලී 

No comments:

Post a Comment