2013-06-28

මේකට උත්තරේ මොකක්ද!

බ්ලොග් හිතවතුනි,

ඩෙංගු රෝගය අද අපේ ර‍ටට මාරම අර්බුදයක් වී ඇත. ඩෙංගු මර්දනය කරන්න බැරි හේතුව පිළිබද ව හෙලිදරව්වක් කිරීමට ලගදිම බලාපොරොත්තු වෙමු. 
ඒ සදහා අපි අන්තර්ජාලය ඔස්සේ සමීක්ෂණයක් කරන අතර ඔබගෙන් පහත ගැටලුවට පිලිතුර බලාපොරොත්තු වෙමු.
 
 
(එක්වරම ඔබගේ හිතට එන පිලිතුර සදහන් කිරීම තමයි අවශ්‍ය වන්නේ)

ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීමට ඔබ කරන්නේ කුමක්ද!
1. මදුරැවන් බෝ වන තැන් විනාශ කිරීම
2. මදුරැවන්ගෙන් ආරක්ෂා වීමට මුදුරැ නාශක වර්ග, මදුරැදැල් භාවිතය 3. ඩෙංගු රෝගය හැදුන අයගෙන් ආරක්ෂා වීම


වැඩි විස්තර පසුව කියන්නම්.

බොහොම ස්තුතියි.

වලී. 

1 comment: